ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා අස්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ විජිත හේරත් ව්‍යවස්ථා සභාවට පත්වීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමක් බවයි.
Follow US
Most Viewed Stories