ශ්‍රී ලංකාවට පැමිණෙන විනිසුරුවරුන් මෙරට නීතියට යටත් විය යුතුයි

Tuesday, 29 September 2015 - 8:13

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
මෙරට යුද්ධයේදී සිදුවූ දෑ පිළිබඳ විමසන අධිකරණ ක්‍රියාවලියකට පොදුරාජ්‍ය මණ්ඩලීය හෝ වෙනත් විදේශීය විනිසුරුවන් සහ උපදේශකයන් සහභාගි වන්නේ නම් ඔවුන් ශ්‍රී ලංකාවේ නීතිය මෙන්ම මෙරට ප්‍රධානීන් යටතේ කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එමෙන්ම ඔවුන්ගේ කාර්ය භාරය පාර්ලිමේන්තුවෙන් අනුමත විය යුතු අතර එය මෙරට ව්‍යවස්ථාවට අනුකූලව සිදුකරන බවයි කොළඹ හයිඞ් පිටිය පරිශ්‍රයේ ඊයේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. උත්සවය පැවැත්වුණේ පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණය හෙවත් හයිඞ් පිටිය නවීකරණය කිරීමෙන් පසු ජනතා අයිතියට පත් කිරීම සහ නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories