තබ්බෝවෙන් සොයාගත් දැරියට අතවරයක් සිදුවී නොමැති බව හෙළිවේ

Thursday, 01 October 2015 - 13:22

%E0%B6%AD%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
තබ්බෝව රක්ෂිතයේ සිටියදී ඊයේ අලූයම සොයා ගත් දැරිය ලිංගික අපයෝජනයට ලක්ව නොමැති බව පුත්තලම මූලික රෝහල පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක සඳහන් කළේ දැරිය වැඩිදුර පරීක්ෂාවක් සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර යැවූ බවයි.  පුත්තලම - කරුවලගස්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3 ක් වූ මෙම දැරිය පසුගිය 29 වනදා සවස අතුරුදන් වුණා. පසුව කරුවලගස්වැව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැරිය සොයා මෙහෙයුමක් දියත් කළා. එම මෙහෙයුමට අනුව ඊයේ අලූයම දැරිය සොයා ගනු ලැබුවේ තබ්බෝව රක්ෂිතයේ ගල් ගුහාවක් අසල සිටියදීයි.

මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :

අතුරුදන්වූ තුන් හැවිරිදි දැරිය කිලෝමීටර් 13ක් ඈත ගල් ගුහාවට ගියේ කොහොමද ?



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories