GSP ප්ලස් ගැන අගමැතිගෙන් අපේක්ෂා

Thursday, 01 October 2015 - 19:03

GSP+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F
ජී.එස්.පී. ප්ලස් සහනය යළිත් ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා යුරෝපා සංගමයෙන් ඉල්ලීම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ජිනීවා නුවර ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ලැබුණු යහපත් ප්‍රතිචාර හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකරන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (01) පැවති වෘත්තීය සමිති නියෝජිත හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ශ්‍රී ලංකාව ජිනීවා නුවරදී කිසිවෙකුටත් යටත් නොවූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories