සිරියානු සරණාගතයන් 3000 ක් භාර ගැනීමට මලයාසියාව සුදානම්

Friday, 02 October 2015 - 14:09

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+3000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
සිරියානු යුද්ධයෙන් අවතැන් වූ සරණාගතයන් 3000 ක් ඉදිරි තුන්වසර තුළදී භාර ගැනීමට සූදානම් බව මලයාසියාව ප්‍රකාශ කළා. මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මේ බව කියා සිටියේ ඊයේ නිව්යෝක් නුවර ජගත් සංවිධාන මහා මණ්ඩලය අමතමින්. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අග්නිදිග ආසියාවේ නීතිවිරෝධී සංක්‍රමණික අර්බුදයකට ද මලයාසියාව අද මුහුණ දෙන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories