ස්වාධීන කොමිසම් සභා සඳහා නිලධාරීන් පත් කිරීමේදී දේශපාලනීකරණය නොවූ පුද්ගලයින් පත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එහි ලේකම් නීතිඥ අජිත් පතිරණ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ එය ස්වාධීන කොමිසම් සභාවලට මෙන්ම රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයට ද බලපානු ඇති බවයි.
Follow US
Most Viewed Stories