මහින්දගේ වෛද්‍යවරයාත් FCIDයට

Monday, 05 October 2015 - 10:06

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+FCID%E0%B6%BA%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා වන ඒලියන්ත වයිට් ප්‍රකාශයක් ලබාදීම සඳහා මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණ තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා පදිංචිව සිටින මිරිහානේ නිවස ඔහුට අයත් එකක් බැවින් එම නිවස පිහිටි ඉඩමේ ඔප්පුවද රැගෙන පැමිණෙන ලෙස ඒලියන්ත වයිට් ට දැනුම්දුන් බවයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories