පරිසර නීති නොසලකා හරින්නේ වාණිජ අරමුණු වෙනුවෙන් - ජනපති

Tuesday, 06 October 2015 - 7:59

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%AB%E0%B7%92%E0%B6%A2+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-++%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
සංවර්ධනයේදී පරිසර නීති නොසලකා හරින්නේ අනවබෝධය නිසා නොව වාණිජ අරමුණු වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. එම නිසා පරිසරය ආරක්ෂා කිරීම මානුෂීය යුතුකමක් ලෙස සලකා කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සදහන් කළේ ජාතික හරිත සම්මාන උළෙල කොළඹ දී ඊයේ අමතමින්. කැළි කසල ප්‍රශ්නයට සහ ඝණ අපද්‍රව්‍ය ප්‍රශ්නයට අපට තවමත් විසදුම් ලැබී නැහැ. ඊට හේතුව ආයතන වශයෙන් තිබෙන දුරස්ථභාවයයි. එම නිසා අදාළ ආයතනවල ඒකබද්ධ වැඩපිළිවෙලක් ඇති කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories