විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට යෝජනාවක්

Friday, 09 October 2015 - 9:06

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අධිකරණ පද්ධතියේ සිටින විනිසුරුවරුන්ගේ වැටුප වැඩිවිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මෙහිදී රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිකළ යුතු බවටයි නියෝජ්‍ය අමාත්‍යවරයා යෝජනා කළේ. සාපරාධි කරුණුවලදී අන්‍යොන්‍ය සහයෝගීතාවය දැක්වීමේ පනත යටතේ වන නියමයන් පාර්ලිමේන්තුවේදී ඊයේ විවාදයට ගැණුනා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories