වසර 3 කින් වැඩිම රිය අනතුරු මරණ මේ වසරේදී

Friday, 09 October 2015 - 9:08

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+3+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
මේ වසරේ ගතවු මාස 09 ක කාලය ඇතුළත සිදුවු මාරක රිය අනතුරු 2007 කින් පුද්ගලයන් 2171 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙනවා. පසුගිය 2014 වසරේ එම කාලසීමාව ඇතුළත මාරක රිය අනතුරු 1695 ක් සිදුවී ඇති අතර, ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 1822 ක්.

මේ වසරේ මුල් මාස 09 තුළ රිය අනතුරුවලින් මියගිය පුද්ගලයන් 2171 දෙනා අතර, පදිකයින් 614 දෙනෙකු වනවා. යතුරුපැදිකරුවන් 641 දෙනෙකු, පසුපැදිකරුවන් 137 දෙනෙකු, මගීන් 404 දෙනෙකු, පාපැදිකරුවන් 206 දෙනෙකු, රියදුරන් 156 දෙනෙකු රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ අනෙක් පිරිසට අයත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories