නොබෙල් සාම ත්‍යාගය, ටියුනීසියාවේ ජාතික සංවාද එකමුතුවට

Friday, 09 October 2015 - 15:04

%E0%B6%B1%E0%B7%9C%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%2C+%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
2015 වසරේ නොබෙල් සාම ත්‍යාගය, ටියුනීසියාවේ ජාතික සංවාද එකමුතුවට හිමි වන බව අද ප්‍රකාශයට පත් කෙරුණා. ඒ, ටියුනීසියානු ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියට ලබාදුන් දායකත්වය වෙනුවෙන්. මෙම ජාතික සංවිධාන එකමුතුව සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories