පස්සෙන් ඇවිත් කතකට අතවර කරන්න හැදු කාමාතුරයාට මෝල් ගස් පහරක්

Friday, 09 October 2015 - 15:18

%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
ඇල්පිටිය - නුගදූව ප්‍රදේශයේදී කාන්තාවක විසින් නාඳුනන පුද්ගලයෙකුට මෝල් ගසකින් පහරදීම නිසා ඔහු මියයාමේ සිද්ධියක් වාර්තා වනවා. මෙම කාන්තාව අද අලූයම් කාලයේ නිවසේ පිටුපස දොරින් ඉවතට ගිය අවස්ථාවේ ඒ අසල සැඟව සිටි මෙම පුද්ගලයා කාන්තාවට අතවරයක් කිරීමට සැරසුණු බව සඳහන්. එහිදී තර්ජනය කළ බව කියන එම පුද්ගලයාට කාන්තාව විසින් මෝල් ගසකින් පහරදීම හේතුවෙන් ඔහු මියගොස් තිබෙනවා. අදාළ කාන්තාව මේ වනවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories