ධීවර ගැටළුව විසදන්න සර්ව පාක්ෂික කමිටුවක් පත් කිරීමට යෝජනා

Saturday, 10 October 2015 - 8:08

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F
ඉන්දු - ශ්‍රී ලංකා ධිවර ගැටළුව පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී පුළුල් කතාබහක් ඇති වුණා. ඒ, එම ගැටළුව පිළිබද පැවති කල් තැබීමේ විවාදයකදියි. විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ ත්‍රස්තවාදය අවසන් වුවද ධීවරයින්ට තවමත් නිදහසේ සිය වෘත්තීය කරගෙන යාමට හැකියාවක් නොමැති බවයි. කෙසේ වුවත් එම විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි කියා සිටියේ ධීවර ගැටළුව විසදන්න සර්ව පාක්ෂික කමිටුවක් පත් කිරීමට යෝජනාවක් ගෙන එන බවයි.

ඒ පිළිබඳව සහ පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories