2005 දී ජවිපෙට වෙනම සැලකිල්ලක් ලැබුණා - ලාල්කාන්ත

Saturday, 10 October 2015 - 8:35

2005+%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%B8+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+-+%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් පිළිබද ජනතා විමුක්ති පෙරමුණ ඊයේ සිය මතය පැහැදිලි කළා. එම පෙරමුණේ දේශපාලන මණ්ඩලක සභික කේ.ඞී. ලාල්කාන්ත එම අදහස් පළ කළේ  කොළඹ ඊයේ පැවැති සමස්ත ලංකා සුරාබදු සේවා සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින්. 2005 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වූ නිසා පාර්ලිමේන්තුව තුළ වෙනම පක්ෂයක් ලෙස සැලකූ බව ද ඔහු මෙහිදී සිහිපත් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories