වැලිකන්දේ බිළිදෙකු මිය යාම ගැන මව සහ මිත්තණිය අත්අඩංගුවට

Saturday, 10 October 2015 - 9:01

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පොළොන්නරුව - වැලිකන්ද - සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක ප්‍රසූත කළ බිළිදෙකු හදිසියේ මිය යාම සම්බන්ධයෙන් ඔහුගේ මව සහ මිත්තණිය වැලිකන්ද පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ දින දෙකක් වයසැති මෙම බිළිදා නිවස පිටුපස වළලා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත ඒ පිළිබද විමර්ශන ආරම්භ කළ බවයි. ඊයේ ගොඩගත් සිරුර, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොළොන්නරුව රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මවගේ වයස අවුරුදු 22ක් වන අතර, මිත්තණියගේ වයස අවුරුදු 58ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories