ගාල්ල - බෝගහගොඩ රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක්

Saturday, 10 October 2015 - 9:11

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+-+%E0%B6%B6%E0%B7%9D%E0%B6%9C%E0%B7%84%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ගාල්ල - බෝගහගොඩ ප්‍රදේශයේ රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගාල්ල ගිනි නිවීමේ ඒකකයේ රථ ද මේ වන විට එම ස්ථානයට ළඟාවෙමින් සිටින බවයි. පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලාවක් වන මෙහි අපනයන සඳහා රබර් භාණ්ඩ නිෂ්පාදනය කරන බවයි එම කම්හලේ ආරක්ෂක අංශය ප්‍රකාශ කළේ.
























ඡායාරූප - රත්ගම රොෂාන්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories