තුන් රෝදේ ඉබේම යයි

Saturday, 10 October 2015 - 15:09

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF%E0%B7%9A+%E0%B6%89%E0%B6%B6%E0%B7%9A%E0%B6%B8+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අකුරණ නගරයේ නවතා තිබූ ත්‍රී රෝද රථයක් අද (10)  උදේ 10.30 ට පමණ අනතුරට ලක්ව තිබේ. ත්‍රී රෝද රථය ස්වයංව පණ ගැන්වී-  අසලින් ගලා යන පිලා ඔයට සම්බන්ධ වන ඇළට වැටී අනතුරට ලක්ව ඇති බව පැවසෙයි. අනතුරෙන් කිසිවෙකුටත් හානියක් නොමැත. ත්‍රීරෝද රථයට දැඩි හානි සිදුව තිබේ.


(ඡායාරූප - මොහොමඩ් අාසික්)








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories