ශ්‍රී ලංකා යුද හමුදාව අද (10) සිය 66 වන සංවත්සරය සමරනු ලැබුවා. ප්‍රධාන සැමරුම් උළෙල යුද හමුදාපති ලූතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ පනාගොඩ යුද හමුදා කඳවුරේදීයි.
ශ්‍රී ලංකා යුද හමුදාව 1949 වසරේ සිලෝන් ආමි නමින් ආරම්භ කර ඇති අතර එය ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස හැඳින්වීම ආරම්භ වුණේ 1972 වසරේ සිටයි.
66 වන සංවත්සර උළෙල ඇමතූ යුද හමුදාපති ලූතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා ප්‍රකාශ කළේ දිනාගත් නිදහස සුරක්ෂිත කර ගන්නා බවයි.

Follow US
Most Viewed Stories