අන්කාරා පිපිරීමෙන් 80ක් මරුට - 150ක් තුවාල

Saturday, 10 October 2015 - 20:45

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+150%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
තුර්කියේ අන්කාරා අගනුවර දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ  සිදු වූ පිපිරීම් දෙකකින්  80 දෙනෙකු මියගොස්  150 අධික පිරිසක්  තුවාල ලැබුවා.  සාමකාමී රැළියකට, කැරළිකරුවන්  ප්‍රහාර එල්ල කර ඇත. 

කුර්දි හිතවාදිිී ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ වාමාංශික කණ්ඩායම්  රැළිය සංවිධාන කර තිබුණා.

කුර්දි සටන්කරුවන්ට එරෙහිව තුර්කි රජය කරන පහරදීම් නවත්වන ලෙස ඉල්ලමිනුයි ජනරැළිය සංවිධාන කර තිබී ඇත්තේ. 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories