නව රථවාහන සැලැස්ම නිසා මාර්ග කිහිපයක මාර්ග තදබදයක්

Monday, 12 October 2015 - 8:10

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු පාරේ සහ මහරගම නගරයේ රථවාහන තදබදය අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන නව රථ වාහන සැලැස්ම හේතුවෙන් ඒ අවට මාර්ග කිහිපයක තදබදයක් ඇතිවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බත්තරමුල්ල, පාර්ලිමේන්තු වටරවුම, රාජගිරිය සහ වැලිකඩ යන ප්‍රදේශවල මේ වනවිට රථවාහන තදබදයක් පවතින බවයි. එම මාර්ගවල පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහායි අද සිට නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන්නේ. පොලීසිය ප්‍රකාශ කළේ නව රථ වාහන සැලැස්ම පිළිබඳව අවබෝධයක් නොමැති කමින් මෙවැනි තත්ත්වයක් මතුව ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories