හැඳල, ඇලකන්ද ඇතුලූ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි

Monday, 12 October 2015 - 10:11

%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B6%BD%2C+%E0%B6%87%E0%B6%BD%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
හැඳල,  ඇලකන්ද ප්‍රදේශය ඇතුලූ ස්ථාන කිහිපයකට හෙට දහවල් 12 සිට පසුදින දහවල් 12 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හැඳල ඇලකන්ද මාර්ගය සහ එහි සියලූම අතුරු මාර්ග මෙන්ම හැඳල හන්දිය අවට මීගමුව මාර්ගය, කෙරවලපිටිය, අල්විස් ටවුන්, බලගල මාර්ගය සහ මරදාන පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories