බදින තුවක්කු 3 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Monday, 12 October 2015 - 10:16

%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහනුවර - අලවතුගොඩ - දෙල්ගස්ගොඩ ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බදින තුවක්කු 3 ක් සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අලවතුගොඩ පොලීසිය සඳහන් කළේ. සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories