ඩොනල්ට් ට්‍රම්ප්ට ජනාධිපති වෙන්න බැහැලූ

Monday, 12 October 2015 - 14:38

%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%96
රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් මීළඟ ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්  නොවනු ඇති බව ජනාධිපති බැරැක් ඔබාමා පවසනවා. ඔහු ඊට හේතු ලෙස දක්වා ඇත්තේ ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය කාලයේ සිදුකළ ඇතැම් ප්‍රකාශයි. ඇමරිකාව තුළ අවි ආයුධ පාලනය සීමා කිරීම මෙන්ම කාන්තාවන් පිළිබඳව සහ සරණාගතයින් සම්බන්ධයෙන් මොහු අනවශ්‍ය ප්‍රකාශ කර ඇති බවටයි ජනාධිපති ඔබාමා පවසන්නේ. ඇමරිකානු ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 8 වනදා පැවැත්වීමට නියමිතයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories