බස් රථ රියදුරන්ට විශේෂ බලපත්‍රයක්

Monday, 12 October 2015 - 14:47

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ පදික ජනතාවගේ සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විශේෂ මගී ප්‍රවාහන සේවා බලපත්‍රයක් නිකුක් කිරීමට සූදානම් වනවා. ඒ අනුව රියදුරන්ට මෙම බලපත්‍රය ලබාදීමට පෙර දින දෙකක පුහුණු පාඨමාලාවකට පසුව පැවැත්වෙන විභාගයකට ද සහභාගි විය යුතුයි. මෙම පාඨමාලාව හැදැරීමෙන් අනතුරුව විභාගය සමත් වන රියදුරන්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට රුපියල් දෙදහසක මුදලක් ගෙවීමෙන් පසුව මෙම විශේෂ බලපත්‍රය නිකුත් කරන බව ද ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories