කුඩාවැල්ල ධීවර වරායේ බහුදින යාත්‍රා 6ක් ගිනි ගනී

Monday, 12 October 2015 - 16:55

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
තංගල්ල - කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා 6ක අද පස්වරුවේ  ගින්නක් හට ගත්තා. කෙසේ නමුත් පොලීසිය ප්‍රකාශ කළේ මේ වන විට ගින්න මැඬ පවත්වා ඇති බවයි. ගින්නෙන් එම ධීවර යාත්‍රා 6ටම දැඩි හානි සිදුව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ. කුඩාවැල්ල ධීවර වරායේ ධීවර යාත්‍රාවල හටගත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories