සචින් සහ මුරලි හොද පුරුදු කියාදෙයි

Tuesday, 13 October 2015 - 9:57

%E0%B7%83%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92+%E0%B7%84%E0%B7%9C%E0%B6%AF+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ සනීපරක්ෂක සහ හොඳ සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා වන යුනිසෙෆ් වැඩසටහන යුනිසෙෆ් කලාපීය තානාපති සචින් තෙන්දුල්කාර් සහ මුත්තයියා මුරලිදරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) කොළඹදී ආරම්භ වුණා.
එහිදී ඔවුන් දෙදෙනා එක්ව නිවැරදි සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම්ද  බෙදා ගත්තා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories