ලක්ෂ 93ක වල්ලාපට්ටා කටුනායකින් හසුවේ

Tuesday, 13 October 2015 - 10:16

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+93%E0%B6%9A+%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%9A
නීති විරෝධී ලෙස සාජා බලා රැගෙන යාමට උත්සාහ කළ රුපියල් ලක්ෂ 93ක වටිනාකමකින් යුත් වල්ලපට්ටා තොගයක් සමඟ සැකකරුවෙකු ගුවන්තොටුපළ රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අළුයම 4.35ට පමණ කටාර් ගුවන් සේවයට අයත් කිව් ආර් 665 දරණ ගුවන් යානයෙන් මෙලෙස සාජා බලා පිටත්ව යාමට උත්සහ කර ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයෙක්. මොහු සිය ගමන් මල්ලේ සඟවා තිබූ කිලෝග්‍රෑම් 23යි ග්‍රෑම් 300ක් බරැති වල්ලපට්ටා කැබලි සොයාගෙන ඇති අතර සැකකරු රේතු භාරයේ තබාගෙන වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories