මහරගම නගර මධ්‍යයේ පුවරුවක් මත නැගී පුද්ගලයෙකු විරෝධතාවක

Tuesday, 13 October 2015 - 12:43

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
මහරගම නගර මධ්‍යයේ ප්‍රචාරක පුවරුවක් මත නැගී විරෝධතාවක් ආරම්භ කළ පුද්ගලයා තවදුරටත් එහි රැඳී සිටින බව පොලීසිය සඳහන් කළා. මොහු අද උදෑසන මෙලෙස නගර මධ්‍යයේ ප්‍රචාරක පුවරුවක් මත නැගී විරෝධතාවක් ආරම්භ කළේ ඇතැම් පුද්ගලයන් ජාතික කොඩිය විකෘති කරන්නේ යැයි පවසමින්. කිසියම් ද්‍රවයක් පුරවන ලද ප්ලාස්ටික් බදුන් දෙකක් ඔහු අත පවතින බව  ඇසින් දුටුවෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. මොහු අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories