හිටපු රාජ්‍ය අමාත්‍ය කේ. වේලායුදම් අභාවප්‍රාප්ත වෙයි

Tuesday, 13 October 2015 - 17:42

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9A.+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A++%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ - එක්සත් ජාතික පක්ෂයේ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ලේකම් කේ. වේලායුදම්  (65) අභාවප්‍රාප්ත වෙයි. ඉන්දියාවේ චෙන්නායි නුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී හෙතෙම අද (13) ජීවිතක්ෂයට පත්ව තිබේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories