කහවත්තේ තවත් මරණයක්

Wednesday, 14 October 2015 - 10:47

%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රත්නපුර - කහවත්ත - පිල්ලෑව ප්‍රදේශයේ නිවසක් තුළ තරුණයෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ මෙලෙස ගෙළ වැළලාගෙන ඇත්තේ අවුරුදු 18 ක පුද්ගලයෙකු බවයි. මෙම තරුණයා ගෙළ වැළලා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය කහවත්ත රෝහලේදී අද සිදුකිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories