හිටපු හමුදාපතිවරු 4ක් FCIDයට ගෙන්වයි

Wednesday, 14 October 2015 - 15:23

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+4%E0%B6%9A%E0%B7%8A+FCID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
හිටපු හමුදාපතිවරුන් සිව්දෙනෙකු ඇතුළු පස් දෙනෙකුගෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගයි.  පසුගිය රජය සමයේ තානාපති සේවයේ යෙදී සිටිමින් දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් මොවුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


එම  පිරිස

ශාන්ත කෝට්ටේගොඩ  (හිටපු යුද හමුදාපති) - හිටපු තානාපති / තායිලන්තය

ජයලත් වීරක්කොඩි  (හිටපු ගුවන් හමුදාපති) - හිටපු මහකොමසාරිස් / පකිස්ථානය

වසන්ත කරන්නාගොඩ  (හිටපු නාවික හමුදාපති) - හිටපු තානාපති / ජපානය

තිසර සමරසිංහ  - (හිටපු නාවික හමුදාපති) - හිටපු මහකොමසාරිස් / ඔස්ට්‍රේලියාව

ජගත් කුමාර විජේසිරි (විශ්‍රාමික මේජර් ජනරාල්)  -   හිටපු අමාත්‍ය / ජපන් ශ්‍රි ලංකා  තානාපති කාර්යාලය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories