ආණ්ඩුවේ වංචා දූෂණවලට එරෙහිව ජනපති වැට බඳී

Thursday, 15 October 2015 - 8:27

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A7+%E0%B6%B6%E0%B6%B3%E0%B7%93
වත්මන් ආණ්ඩුවේ කවුරුන් හෝ වංචා දූෂණ අක්‍රමිකතා සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව  ඕනෑම පියවරක් ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ ඊයේ (14) ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර 2018 වසරේ සිට ඇස්බැස්ටස් භාවිතය තහනම් කිරීමට ගත් තීරණයත් සමඟ ඒ සඳහා දැනට සොයාගෙන ඇති විකල්ප භාවිතය ක්‍රමවත් කිරීම පිළිබඳව රජය අවධානය යොමුකර තිබෙනවා. ඊට අදාළ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී දැරිය හැකි මිල ගණන් වලින් යුත් ගුණාත්මක විකල්ප ක්‍රමයක් ඇති කිරීම කෙරෙහිද අවධානය යොමුවී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories