ජවිපෙ නායක අනුර කුමාර දිසානායක චීනයට

Thursday, 15 October 2015 - 11:37

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
මුහුදු සේද මාවත පිළිබඳ ආසියානු දේශපාලන පක්ෂවල විශේෂ සමුළුවකට සහභාගිවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා. චීනයේ බීජිං නුවරදී ඊයේ මෙම සමුළුව ආරම්භ වුණා.  මෙම සමුළුව සංවිධාන කර ඇත්තේ චීනයේ කොමියුනිස්ට් පක්ෂය විසින්. සමුළුවට රටවල් 31 ක දේශපාලන පක්ෂ නියෝජිතයින් 60 දෙනෙක් සහභාගිවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories