නොවැම්බර් 1 සිට දුම්රියේ සිඟමන තහනම්

Thursday, 15 October 2015 - 12:08

%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+1++%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A++%E0%B7%83%E0%B7%92%E0%B6%9F%E0%B6%B8%E0%B6%B1+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
නොවැම්බර් 1 දා සිට සියලු  දුම්රිය මැදිරි, දුම්රිය ස්ථාන, උප දුම්රිය ස්ථාන සහ සියලූම දුම්රිය පරිශ්‍රවල සිඟමන් යදින පුද්ගලයන් ඉවත් කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.  දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දුම්රිය මගීන්ගෙන් ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories