යුරෝපා නායකයින් යළි රැස්වේ

Thursday, 15 October 2015 - 13:53

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා  කිරීම සඳහා යුරෝපා සංගමයට අයත් රටවල නායකයින් අද (15) බෙල්ජියමේ බ්‍රසල්ස් හිදී රැස්වනවා. එම සාකච්ඡාවේ මූලිකත්වය ගනු ලබන්නේ ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජලා මර්කල් විසින්.

විදෙස් වාර්තා සඳහන් කළේ මුහුදු මාර්ග ඔස්සේ මේ වනවිට යුරෝපා රටවලට සරණාගතයින් ලක්ෂ 6 ක් පමණ පැමිණ ඇති බවයි.

බොහෝදෙනා තුර්කිය හරහා යුරෝපා රටවලට සංක්‍රමණය වන බවද එම වාර්තා සඳහන් කළා.  එමෙන්ම සිරියාවේ සිට තුර්කියට පමණක් මිලියන දෙකක සරණාගතයින් සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories