පොලිස්පතිට පැමිණිල්ලක්

Thursday, 15 October 2015 - 14:46

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් 1976 සිට 2009 මැයි දක්වා කාලය තුළ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා වියතුන්ගේ හඬ සංවිධානය පොලිස්පතිතුමාට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම සංවිධානයේ සම ලේකම් නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මහාචාර්ය පූජ්‍ය කඹුරුගමුවේ වජිර හිමියන් මෙම  පැමිණිල්ල පොලිස්පතිවරයාට භාරදුන් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories