සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්වේ

Thursday, 15 October 2015 - 14:51

%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
පෞද්ගලික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දහවල් සිංගප්පූරුව බලා පිටත්ව ගියා. කටුනායක ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා දහවල් 12 යි 10 ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 308 දරණ යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි. අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුවේ රැඳී සිටින දින දෙක තුළ  එරට අගමැතිවරයා සහ ප්‍රධාන පෙළේ ඇමතිවරුන් කිහිපදෙනෙකුද හමුවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories