මියන්මාර රජය සහ සන්නද්ධ කණ්ඩායම් 8 ක් අතර සාම ගිවිසුමක්

Thursday, 15 October 2015 - 15:06

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+8+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මියන්මාර රජය සහ එරට ක්‍රියාත්මක සන්නද්ධ කල්ලි 8 ක් අතර සාම ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ, වසර දෙකක් තිස්සේ මොවුන් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුවයි. මියන්මාරය තුළ සන්නද්ධ කණ්ඩායම් 15 ක් පමණ සිටිනවා. මේ අතර මියන්මාර මහ මැතිවරණයද එළඹෙන නොවැම්බරයේ පැවැත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories