පසුගිය මාස 09 තුළ අන්තර්ජාලය සම්බන්ධ පැමිණිලි 2000 ක්

Thursday, 15 October 2015 - 15:26

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+09+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+2000+%E0%B6%9A%E0%B7%8A
මේ වසරේ ගත වූ මාස 09 ක කාලය තුළ අන්තර්ජාලය සම්බන්ධ පැමිණිලි 2000 ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ ලැබී ඇති පැමිණිලිවලින් බහුතරය ව්‍යාජ සමාජජාල ගිණුම් පවත්වාගෙන යාම සම්බන්ධව බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories