ලොකු පිඹුරෙක් නිසා වෙච්ච හදියක්

Thursday, 15 October 2015 - 15:54

%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නාඋල - අහමුණයාය මැල්ලගොල්ල පොදු සුසාන භූමියෙහි ඊයේ (14) මළ සිරුරක් භූමදාන කිරීමට ගිය අවස්ථාවේ දී පැරණි මිනී වලක සිරවි සිටි අඩි විස්සකක් පමණ දිගින් යුතු පිඹුරෙකු හා පැටවුන් පනස් දෙනෙකු බේරාගැනීමට ප්‍රදේශවාසින් සමත් විය.

ඝන කැලෑ සහිත ප්‍රදේශයක පිහිටි සුසාන භූමියේ කොන්ක්‍රීට් දමා තැම්පත් කළ පැරණි සොහොනක් ආසන්නයේ කුඩා ගුලක සිරවී සිටි මෙම පිඹුරා සහ පැටවුන් පිරිස මුදාගැනීමෙන් පසු ප්‍රදේශයේ විශාල පිරිසක් සිය සිරුර මත රඳවාගෙන සිටි පිඹුරා සහ පැටවුන් සවස හතට පමණ රත්ගම්මන වන ජීවි නිළධාරින් හට බාරදෙනු ලැබීය.

රත්ගම්මන වන ජීවි නිළධාරින් කියා සිටියේ පිඹුරා සහ පැටවුන් සුදුසු පරිසරයකට මුදාහරින බවයි.















ඡායාරූප - නාඋල - ඉන්දික අරුණ කුමාර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories