ඇමරිකාව සහ චීනය අතර උණුසුම් තත්ත්වයක්

Thursday, 15 October 2015 - 16:07

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණු චීන මුහුදේ ඇමරිකානු නාවික යාත්‍රා මුර සංචාරවල නිරතවීමත් සමඟ චීනය සහ ඇමරිකාව අතර උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසනවා. පසුගිය සතියේ ඇමරිකානු නාවික යාත්‍රා කිහිපයක් දකුණු චීන මුහුදේ මුර සංචාරවල යෙදුණා. මේ සම්බන්ධයෙන් චීන රජයේ නිල ප්‍රකාශකයෙකු එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව දකුණු චීන මුහුදේ හිතුවක්කාරී හැසිරීමක නිරත වී ඇති බවයි. දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධයෙන් චීනය සහ ඇමරිකාව අතර දීර්ඝ කාලයක සිට මතගැටුම් පවතිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories