කුඩාවැල්ල ධීවර වරායේ ගින්නෙන් මුහුදට මිශ්‍ර වූ ඉන්ධන ඉවත් කරයි

Thursday, 15 October 2015 - 16:14

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තංගල්ල - කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ ධීවර බෝට්ටු ගිනිගැනීමෙන් පසු මුහුදු ජලයට මිශ්‍ර වූ ඉන්ධන ඉවත් කිරීමට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් දියත් කළ මෙහෙයුමකින් මුහුදු ජලයට මිශ්‍ර වී තිබූ ඉන්ධන කාන්දුව පාලනය කිරීමට හැකිව තිබෙනවා. එමෙන්ම, සියලූ ධීවර වරායන් ආශ්‍රිතව සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පහසුකම් වැඩිදියුණු කිරීමටද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මේ වනවිට පියවර ගෙන ඇති බවයි ධීවර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් වැඩිදුරටත් සඳහන් වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories