ආබාධිත ඔලිම්පික් ශූර ඔස්කා පිස්ටෝරියස් සිරමැදිරියෙන් නිවාස අඩස්සියට

Friday, 16 October 2015 - 9:15

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%85%E0%B6%A9%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
සිය පෙම්වතිය වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙන් පස් වසරක සිරදඬුවමක් විඳිමින් සිටින දකුණු අප්‍රිකානු ආබාධිත ඔලිම්පික් ශූර ඔස්කා පිස්ටෝරියස් අද (16) සිරමැදිරියෙන් මුදා හැරෙනවා. එහෙත් ඔහු තවදුරටත් නිවාස අඩස්සියේ තැබීමට කටයුතු කෙරෙනු ඇති.

 2014 වසරේදී පිස්ටෝරියස් සිය පෙම්වතියට වෙඩි තැබූයේ නිවසට පැමිණි සොරෙකු යැයි සිතා බවයි ඔහු අධිකරණයේදී ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories