වනාතවිල්ලුව ග්රීන් ෆීල්ඩ් වතුයායේ තමාගේ ඉඩමට ඇතුළුවීමට ඉඩ නොදෙන බවට පවසමින් ඉන්දීය ජාතික නීතීඥවරයෙක් ඊයේ (15) වනාතවිල්ලුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
අදාළ නීතීඥවරයා පවසන්නේ ආරක්ෂකයින් බවට පවසාගත් පිරිසක් තමන්ට මෙලෙස බාධාකරන බවයි.
අදාළ නීතීඥවරයා පවසන්නේ ආරක්ෂකයින් බවට පවසාගත් පිරිසක් තමන්ට මෙලෙස බාධාකරන බවයි.
Follow US
Most Viewed Stories