ජාතික නිදහස් දින උත්සවය සවස්වරුවේ

Friday, 16 October 2015 - 13:49

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
ලබන වසරේ  68 වන ජාතික නිදහස් උත්සවය සවස් කාලයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කළා. අමාත්‍යවරයා කියා සිටියේ මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එකගත්වය ද පළ වී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories