තවම ජිනීවා ලේඛන නැහැ

Friday, 16 October 2015 - 14:01

%E0%B6%AD%E0%B7%80%E0%B6%B8+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ජිනීවා මානව හිමිකම් කොමිසමේදී සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබඳ ඇමෙරිකානු යෝජනාව සම්බන්ධයෙන් වන විවාදයට අදාළ අත්‍යාවශ්‍ය ලේඛන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදී නොමැති බවට මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන චෝදනා කරනවා. විපක්ෂයේ ඉල්ලීම් මත මෙම විවාදය ඔක්තෝම්බර් 22 වනදා සහ 23 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ යෝජනාව පිළිබඳ කරුණු වසන් කිරීමේ උත්සාහයක් පවතින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories