බාල වයස්කාර ලිංගික ශ්‍රමිකයින් 100ක් සොයා ගැනේ

Friday, 16 October 2015 - 15:43

%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+100%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
ඇමරිකාවේ ඩෙන්වර් සහ සියැටල් යනාදී නගර ඇතුළු නගර කිහිපයක පිහිටි කැසිනෝ ශාලා සහ හෝටල් රැසක් FBI රහස් පොලිසිය විසින් වටලා තිබෙනවා.

එම වැටලීමේදී බාල වයස්කාර ලිංගික වහලුන් 100ක් සොයා ගැනීමට හැකිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝටල්, කැසිනෝ ශාලා, ලොරි රථ නවතන ස්ථාන වලින් මේ අය සොයාගෙන තිබෙනවා.

මේ අයගෙන් බහුතරය දැරියන් වන අතර පිරිමි ළමුන් තිදෙනෙකු හා සංක්‍රාන්ති ලිංගිකයන් තිදෙනෙකුද මේ අතර සිටි බව පැවසේ.

පසුගිය වසරේද මේ ආකාරයෙන් වැටලීමක් සිදුකර ඇති අතර එහිදී බාල වයස්කාර ලිංගික ශ්‍රමිකයින් 160ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories