ආහාර විෂවී බලංගොඩ පාසලක සිසුන් 11ක් රෝහලේ

Friday, 16 October 2015 - 16:05

%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B7%80%E0%B7%93+%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+11%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
රත්නපුර - බලංගොඩ - එගොඩවලේබඩ විද්‍යාලයේ සිසුන් 11 දෙනෙකු ආහාර විෂවීමකින් අද දහවල් රෝහල්ගත කර තිබෙනවා. බලංගොඩ රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මෙම සිසුන් මේ වන විට රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි. ඔවුන්ට මඳ උණගතිය සහ බඩ අජීර්ණය පවතින බව ද එම ප්‍රකාශකයා  කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories