ආණ්ඩුවේ බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටළු පවතින බව මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Follow US
Most Viewed Stories