ආයුර්වේද වට්ටෝරුවලට පේටන්ට් බලපත්‍ර ලබාදෙන්න සෞඛ්‍ය ඇමති සූදානම්

Saturday, 17 October 2015 - 10:07

%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B7%80%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් සතු රහස් වට්ටෝරු සඳහා පේටන්ට් බලපත්‍රය ලබාදී ඒවා අනාගත පරපුරට රැගෙන යාමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ වූ ජාතික සම්මන්ත්‍රණය ඊයේ කොළඹදී පැවැති අතර ඊට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories